ලේසියෙන් ඉන්ටෝර්නෙට් සල්ලි...

ඔන්න අපේ පරිගණක යාළුවන්ට මම දන්නා පුංචි දෙයක් කියන්නම්..........  ඔයගොල්ලෝ ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන්න කැමතිද??      ඔය හැම පත්තරේම තියෙන්නේ ඉන්ටෙර්නෙට් මනි ක්‍රම කිය කියා........
ඔය බොරුවට10,000 ක් වියදම් කරලා cource කරන්න   ඕනේ නැහැ..... මෙන්න ලේසියෙන් ඉන්ටෙර්නෙට් මුදල්  පහසුවෙන් හොයාගන්න ක්‍රමයක්.......... register වෙන්න සල්ලි ඕනේ නැහැ...  අපිට තියන එකම ජොබ් එක  FB ලොග් වෙන එක නේ.... මේකෙන් Fb ලොග් වෙලා ඉන්න ගමන්ම ඇඩ් 1 ක්   click කරලා සල්ලි ටිකක් හොයාගන්න පුළුවන්... 
බලමුකෝ කොහොමද කියල..
.

   ඉස්සල්ලම අපිට ඕන කරන්නේ  alertpay හරි Paypal  හරි account  එකක්. මොකද ඔයගොල්ලෝ හම්බු කරන සල්ලි ගන්න විදිහක්  එපැයි...   මේ කට්ටිය අපිට ෆ්‍රී සේවාවක් දෙන්නේ අපේ සල්ලි තැන්පත් කරගන්න.... මේවා නිකන් බැංකු වගේ අපි ONLINE ජොබ්   කරලා හම්බු කරන සල්ලි මේ ගිණුමට තමා බැර කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන විදිහට ඒ සල්ලි ගෙන්න ගන්න හරි online ෂොපින් කරන්න හරි පුළුවන්.. ඉස්සල්ලම මෙතනින්   free  alertpay account එකක් හදා ගන්නකො......

දැන් අපි බලමු  කොහොමද වැඩේ යන්නේ කියල...

ඉන්ටෙර්නෙට් එකේ සල්ලි හම්බකරන්න පුළුවන් ගොඩක් site තියනවා...

මම විශ්වාස කරන්න පුළුවන් site දෙක තුනක් දෙන්නම් ගිහිල්ල free register   වෙන්නලකෝ....
Bux3.com

10bux.com

Buxto.com

මේවා ඔක්කොම ඇඩ් ක්ලික් කරලා සල්ලි හොයන්න පුළුවන්  ඒවා....  ඔය ගොල්ලන්ට කරන්න තියෙන්නේ  surf ඇඩ්ස් කියන එකට ක්ලික් කරලා... එන   ඇඩ්  ලිස්ට් එකේ ඇඩ් ක්ලික් කරන එක විතරයි ... එතකොට ඒ ඇඩ් එක වෙන ටැබ් එකක ඔපෙන් වෙලා නිකම්ම load වෙයි ...  ඊට පස්සේ එක close කරලා වෙන ඇඩ් එකක් ක්ලික් කරන්න... ඕක  තමා කතන්දරේ...

 සමහර අය‍ට මේ ඇඩ් ක්ලික් කරන එකත් එපාවෙනවනේ.....  :-D දැන් ඒකටත්  බඩු  හැව්.....        

මෙන්න අලුත්ම වැඩේ.. MULTICLICKER...

 මේක ඇඩ් ක්ලික් කරලා එපා වෙන අය‍ට හදපු සොෆ්ට්වෙයාර් එකක්..... මේක run කරලා අපේ login details  දුන්නම
අපේ account එකට ඔටෝ ලොග් වෙලා අපිට නිකම්ම ඇඩ් ක්ලික් කරලා දෙනවා... මේකේ විශේෂත්වය තමා එක පාර site ගොඩකට ලොග් වෙලා auto ඇඩ් ටික ක්ලික් කරලා දෙන එක... ඒක මෙතනින් බාගන්නකො... හැබැයි  මේක run කරන්න ජාවා ඕනේ ඒකත් මෙතනින් බාගන්නකො....

online කරන්න තව ජොබ් ගොඩක් තියෙනවා හැබැයි... මේක තමා සරලම ක්‍රමය...  පස්සේ මම තව trusted  site ටිකක් දෙන්නම්කො....

ඔන්න ඉතින් මම දන්න සිංහලෙන්ගුරු මුට්ටියක් නැතුව  ඔයගොල්ලන්ට වැඩේ සෙට් කොලා... ඔයගොල්ලන්ට වැඩේ හොඳයි  නම් කොමෙන්ටුවකුත් දාල යන්නකෝ.... එහෙනම් දෙයියන්ගේම පිහිටයි ! ජය වේවා... !
copyright  by pariganaka udaw
http://www.facebook.com/groups/pariganakaudau/docs/